130 users have listened to this hymn this month (May 2026)
අප දුබලයයි කියා ඔබ අත හැරියේ නෑ
නිස් වෙසින් අප වෙත ආ දෙවි පියාණෙනී
ඔබ පිළිතුරයි කියා අප දැන සිටියේ නෑ
අදරයෙන් පව පැරදූ සුරිඳු ජේසුනේ
ඝන අදුර දුරුකලේ ඔබෙ ආදරේ බලේ
අපෙ දුබල කම පෙනේ ඔබෙ ප්‍රබල පෙම දැනේ
දෙවිදේ දෙවිදේ මගෙ ගැලවුම ඔබ වේ
සමිදේ ඔබාගෙන් මා ප්‍රිතිය දුටුවේ