48 users have listened to this hymn this month (May 2026)
එල්ලී සිටිනා කුරුසේ
ලෝ සත ගලවන්න කියා
ඔබේ අමිමයි මේ පුතුනේ
කුරුසිය පාමුල හඬනා ..... //
වාවනු කෙලෙසද පුතුනේ
ඔබ විඳිනා දුක මෙදිනේ
ඔවුනට ඔබ පාන සෙනේ
නොදනිද මිනිසුන් පුතුනේ
එල්ලී සිටිනා ...
මිනිසුන් ලෝකය වනසා
යහපත යහ ගුණද නසා
දෙන්නෙද නැවතත් විමසා
සුපුවත සත වෙත සකසා
එල්ලී සිටිනා ....