178 users have listened to this hymn this month (May 2026)
ජේසුනී ඔබ ඉස්සරවෙලා
කුරුසියක් ගෙන ගමන් කළා
පසුපසින් එන මා දෙස බලා
සිනහසී මා සවිමත් කළා
වේදනා තුළ සිරවෙන්නෙපා
කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා
සුසුමන් මැද මඳ සිනහා පපා
සැනසෙන්න සනසන්න
වේදනා සිත පුරවන්නෙපා
මැසිවිලි මුව මත තවරන්නෙපා
කොඳුරන සිත මැද සිනහා පපා
සැනසෙන්න සනසන්න