5 users have listened to this hymn this month (April 2026)
ඔබට මා මේ දේ වදාළේ
ඔබව තෝරා පත් කලේ
මගේ සුපුවත බෙදා දෙන්නට
දිවැසි පුජක රජෙකු සේ
එපා ඉන්නට බයේ නිහඩව
මගේ සුපුවත සගවාලා
නැහැ පොඩි නැහැ මට
ලොව ගැලවීමට ඔබ බලවත් කර යවමි මා
ඔබට මා මේ දේ වදාළේ
ඔබව තෝරා පත් කලේ
මගේ සුපුවත බෙදා දෙන්නට
දිවැසි පුජක රජෙකු සේ
ඔබේ සිත තුල සදා නොමියෙන සත්‍ය නොමරා පවසන්නේ
එපා මා අතහැර දුවන්නට ඔබයි දිවැසිය හඩ මගේ
ඔබට මා මේ දේ වදාළේ
ඔබව තෝරා පත් කලේ
මගේ සුපුවත බෙදා දෙන්නට
දිවැසි පුජක රජෙකු සේ