263 users have listened to this hymn this month (May 2026)
ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා
ආත්මයානනේ
දල්වා හදේ ගිනි අව්ලවා
වඩිනු මැන ශුද්දාත්මෙනි
මායා මුසාවන්ට මෙහෙකම් කළා
අන්ධකාරයේ වී මුලා
සිලුවෙන් ඔබේ.... හද දල්වලා
ආලෝකයෙන්.... නෙතු දල්වලා
ව්යාජත්වයේ පවිටු සේයා බලා
නිසිදෙත්ම ගිලිහී යාදෝ පලා
සිලුවෙන් ඔබේ නෙතු දල්වලා
සේවනේ ඔබේ රදවා තබා