39 users have listened to this hymn this month (May 2026)
පව්කාර මා වෙනුවෙන් කුරුසියේ එදා
දුක් වින්දා මා ගැනම සිතලා එදා
ජීවිතය පුද කෙරුවා මගෙ පව් හින්දා
යේසුනි ඔබෙ රුධිරේ ගලා
මගෙ පව් සැම සෝදා හැරියා
මගෙ පව් හින්දා කුරුසීයේ ඔබ දිවි පිදුවෙ
මගෙ පව් උසුලා ශාපෙන් මා නිදහස් කෙරුවෙ
ඔබෙ ප්‍රේමෙ දණුනා මට සැමදා සමිදේ
යේසුනි ඔබෙ රුධිරේ ගලා
මගෙ පව් සැම සොදා හැරියා
මගෙ ජීවිතයේ ඔබ මෙන් නෑ කිසිවෙකු ප්‍රේම කලේ
කව් රුන් මාව අත හැරියත් ඔබ නැ අත හැරියේ
ඔබෙ ප්‍රේමෙ දණුනා මට සැමදා සමිදේ
යේසුනි ඔබෙ රුධිරේ ගලා මගෙ පව් සැම සොදා හැරියා