Osawa Yanase Patawun

ඔසවා යනසේ පැටවුන්

Spread the Good news!

Listen count (statistic)

122 users have listened to this hymn this month (May 2026)

Lyrics

ඔසවා යනසේ පැටවුන්, රාජාලියා උගේ
පියාපත් මත තබා, මතු ඉබේ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා

මා හදවත සාමයෙන් සපිරේ
ඔබ ඇත පැවති මේ දිවිය පුරා මා
ඔබ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා
මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා

ඔබ සුරැකි දෑත් අතරේ තබා
නලවන බිළිඳෙකු වෙමි ආත්මේ මගේ
ඔබ ගෙන ආ ඇත දිගු කලක් පුරා මා

සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ

Queue is empty
-- / --