74 users have listened to this hymn this month (May 2026)
පුළුන් වගේ සුදු රැවුල දිගයි
ලස්සන ඇඳුම හැඩයි කදිමයි
රබන් ගසයි ගෙජ්ජිද සොලවයි
මේ එන්නේ නත්තල් සීයයි
බෙන කරේ මල්ල පුරා
සෙල්ලම් බඩුය පිරීලා
පුංචි බබාලට නංගිට මල්ලිට
දෙන්න තමයි ගෙන ආවෙ මා
බෝනික්කෝ ලස්සනයි වඳුරා කරනම් ගසයි
සෙල්ලම් බඩු මේ ගොඩයි
පුළුන් වගේ
නත්තල් ගහේ මා එල්ලා තියන්නම්
තෝරලා දෙන්නම් ඕනෑ දේ
ට ඕනෑ කාර් එකයි බෝනික්කො මට හොඳයි
නත්තල ප්‍රීතියි සරුයි
පුවන් වගේ